Dinujaya Radio

calltosrilanka


Thursday, September 6, 2012



ලෝකයේ ඕනෑම රටක සිට ලංකාවේ ඕනෑම දුරකථන ජාලයක් සඳහා ස්කයිප් (skype) තාක්ෂණය හරහා ලබාදෙන දුරකථන ඇමතුම් සේවාව පිළිබඳව ගැන දැනගන්න කියවන්න.                       


 ලබා ගතහැකි සේවාවන්.

      


       1. පෙරගෙවුම් කාඩ්පත්. 


           2. අන්ලිමිටඩි පහසුකම. (අප විසින් ලබාදෙන විශේෂ සිම්පත සඳහා හෝ එක් ස්ථාවර දුරකථන                          අංකයක් සඳහා )

           

 පෙර ගෙවුම් කාර්ඩ් සේවාව පිළිබඳව


          01. මිනිත්තු 160  කාර්ඩ් පත් 
                                     
 *මෙම කාර්ඩ් පත මඟින් ශ්‍රී ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකට ඇමතුම් ලබාගත හැකි වන අතර ඇමතුම් කාලය මිනිත්තු 160  ක් වේ. ( Rs.1450/= ) 


         02. මිනිත්තු 250  කාර්ඩ් පත්  

*මෙම කාර්ඩ් පත මගින්ද ශ්‍රී ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකට ඇමතුම් ලබා ගත හැකි වන අතර වැඩි පුර ඇමතුම් ලබාගන්න ඔබට මෙය විශේෂ වනු ඇත.මිනිත්තු 250 ක ඇමතුම් කාලයක් හිමි වේ.

         03. මිනිත්තු 500 කාර්ඩ් පත්

*මෙම කාර්ඩ් පත මගින්ද ශ්‍රී ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකට ඇමතුම් ලබා ගත හැකි වන අතර වැඩි පුර ඇමතුම් ලබාගන්න ඔබට මෙය විශේෂ වනු ඇත

         03. මිනිත්තු 1000 කාර්ඩ් පත්

*මෙමගින්ද ශ්‍රී ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකට ඇමතුම් ලබා ගත හැකි වන අතර  මිනිත්තු 1000ක කතා කාලයක් හිමිවේ. 

*ඇමතුම් ලබා ගැනීමේ දී ඇමතුම සඳහා මුදල් අය වන්නේ මිනිත්තු 160 කාර්ඩ් පත මඟින් මිනිත්තුවෙන් මිනිත්තුවට වන අතර මිනිත්තු 250/500/1000 කාර්ඩ් සඳහා මිනිත්තු 3න් 3 ටය.

  අන්ලිමිටඩ් සේවාව පිළිබඳව



           ** මෙම සේවාව ලබාගන්නා ඔබගේ ලංකාවේ නිවසට අප විසින් විශේෂිත වූ සිම් පතක් සපයනු ලබන අතර එම අංකය සඳහා පමණක් ඔබට සිතැඟි අයුරින් ඇමතුම් ලබාගත හැක.මෙම පැකේජය ලබාගැනීමේ දී රු.4000/= ක තැම්පතු මුදලක් ගෙවිය යුතු අතර ඔබ විසින් නැවත එම සිම් පත අප වෙත ලබා දෙන දිනට එම මුදල නැවත ඔබට ලබාගත හැක.

          **සහ ශ්‍රී ලංකා ටෙලිකොම් එක් දුරකතනයක් සඳහාද ඔබට මෙම පැකේජ සේවාව භාවිත කල හැක.


           වැඩි විස්තර දැනගැනීම සඳහා 

                   විදේශ ගතව ඉන්න ඔයාට වුනත්  ඔයාගේ පවුලේ කෙනෙකුට,යහළුවෙකුට  වුනත් මේ ක්‍රමය භාවිතා කරලා හිතේ හැටියට ඇමතුම් ගන්න පුළුවන්.මොකද IDD ඇමතුමක් ගන්න හිතන්නවත් බැරි පුංචි මුදලක් මෙමඟින් ඔයාට විනාඩියක් සදහා වැය වන්නනේ.
                                                  පහත සඳහන් වන කැමති මාර්ගයකින් අප හා සම්බන්ද වී මේ සේවාවන් පිළිබඳව වැඩි විස්තර ඔබට ලබාගන්න පුළුවන්.


                                  
                                 skype id   :-   callto.srilanka
                            

                    
            
             

         


          

Friday, August 10, 2012

විදේශ ගතව සේවය කරන ඔයාට ලංකාවට දුරකථන ඇමතුම් ගන්න ලොකු වියදමක් යනවා නේද?
             මෙන්න ඒකට හොඳ විසඳුමක් අපෙන්......
ඔයාල පාවිච්චි කරන ස්කයිප් (skype) අකවුන්ට් එක හරහා ඉතා කාර්යක්ෂමව ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකට ඇමතුම් සම්බන්ධතාවය...


                       යහලුවනේ  අපේ ලඟ  තියෙනවා ලෝකයේ ඕනෑම රටක ඉඳලා ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකට දුරකථන ඇමතුම් ලබාගන්න පුළුවන් පෙරගෙවුම් කාර්ඩ් එකක්. ඒක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ලෝකයේ ඔනම් රටක ඉදල ලංකාවේ ඕනෙම දුරකථන ජාලයකට ඇමතුම් ලබා ගන්න.කරන්න තියෙන්නේ පුංචි දෙයි.ඉස්සල්ලම අපි කෝල්ස් ගන්න විදිහබලමුකෝ.
                                                                                                                                                                01)  පළමුව ඔයාගේ skype account එක oppen කරගන්න.                                                                                      
 02)  ඊට පස්සේ  add a contact ගිහින් පහලින් තියෙන address සියල්ලම ඔයාගේ account                                 එකට add කරගන්න.
                     
                (01)  callto.srilanka  (අප හා සම්බන්ධ වී විස්තර දැනගැනීම සඳහා නිල් පාට ලාංචනය සහිත මෙම ස්කයිප් ලිපිනය භාවිත කරන්න)
                                                  මෙම ලිපිනය හරහා ඔබට අපගේ සේවාව පිළිබඳ වැඩි විස්තර විමසා සිටිය හැක.(ඉහත ලාංචනය සහිත ස්කයිප් ලිපිනය)

 ඊට අමතරව පහත සඳහන් ස්කයිප් ලිපිනයන්ද ඔබගේ ස්ක්යිප් ගිණුමට add කර ගන්න.ඔබට අවශ්‍යය දුරකථන ඇමතුම සම්බන්ධ කරනු ලබන්නේ එම ලිපිනයන් මගිනි.
                      
                       (02)            linklanka01 
                       (03)            linklanka02
                       (04)            linklanka03
                       (05)           linklanka04
                       (06)            linklanka05
                       (07)           linklanka06
                       (08)            linklanka07
                       (09)            linklanka08
                       (10)            linklanka09
                       (11)           linklanka10

                                              මේ ආකාරයට කෝල් ටු ශ්‍රී ලංකා ස්කයිප් ඇඩ්රස් ටික  add කරගන්න(සාමාන්‍යයෙන් ස්කයිප් id එකක් add කරගන්න විදිහටම) සියළුම skype id  add කරගත් පසුව ඒ address සියල්ලම එක වගේ linklanka ලෙස දිස් වේවි.

***හරි දැන් ඔයාලට කෝල්ස් ගන්න ඕනි මුලිකම කොටස සකස් කරගෙන ඉවරයි.

                       දැන් අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද calls   
                                   ගන්නේ කියල..

හොඳයි දැන් කොහොමද ඔයාල අපේ ලංකාවට ඇමතුම් ගන්න අවශ්‍යය මිනිත්තු ගණන මිලදී ගන්නේ??

දැන් ඔයාල දන්නවා කොහොමද මේ ක්‍රමයෙන් දුරකථන ඇමතුම් ගන්නේ කියල.

****පළමුව අප හා සම්බනධ වී ඔබට අවශ්‍යය card එක තෝරාගන්න ඕනි.(160 minutes,250minuts, 500minuts, 1000minutes වශයෙන් කිහිපයක් තියෙනවා.)

***අපගේ පැකේජ සහ මිලගණන් සම්බන්ධව වෙනම ලිපියක් ඇති එය කියවා වැඩි විස්තර දැන ගත හැක.නැතිනම් අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.

***දැන් ඔයාට පහසු ආකාරයකින් මුදල් ගෙවා අවශ්‍යය card එක මිලදී ගන්න පුළුවන්.
                   පහසුම ක්‍රමය account එකට මුදල් බැර කිරීමයි.මුදල් බැර කල බවට callto.srilanka ස්කයිප් id එකෙන් පමණක් දැනුම් දෙන්න.(පළමු ස්කයිප් id එක භාවිතා කරමින්)
              අවශ්‍යය අය ඉන්නවනම් අපව සම්බන්ධ කරගන්න පහත ඕනෑම ක්‍රමයකට.එතකොට වැඩි විස්තර ලබාගන්න පුළුවන්.අනිත් එක යහලුවනේ මේක ලංකාවේ අපේම නිෂ්පාදනයක්.මේ හරහා දුරකථන ඇමතුම් ලබාගන්න පුලුවන්නෙත් ඕනෑම රටක සිට ලංකාවේ දුරකථන වලටම විතරයි.ඉතින් මුදල් යන්නෙත් අපේ රටටමයි.ඔයාලට පුංචි මුදලකට හිතේ හැටියට පවුලේ අයට එතකොට ඔයාගේ girl friend ට නැත්නම් boy friend ට වැඩි පුර කතා කරන්නත් පුළුවනි.call quality එක අති විශිෂ්ටයි.

එහෙනම් අවශ්‍යය කෙනෙක් ඉන්නවනම් කතාකරන්නකෝ.ඔයාගේ යහළුවන් විදේශ ගතව ඉන්නවනම් එයාලටත් මේක හදුන්ව දෙන්න,

අපව සම්බන්ධ කරගන්න.         skype:-          callto.srilanka
                              
                            

එහෙනම් ඔයාලට ස්තුතියි මගේ යහළුවනේ ගැටළුවක් තිබුනොත් කතාකරන්නකෝ.නැත්නම් comment එකක් දාන්නකෝ.බුදු සරණයි..............................................................................................................





Sunday, July 1, 2012


         රට රැකියාව කරන ඔයාලට ඔන්න ගොඩක් වාසිදායක පණිවිඩයක්  call to sri lanka වෙතින්. පුංචි මුදලකට හිතේ හැටියට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලංකාවේ  ඕනෑම දුරකථන ජාලයකට දුරකථන ඇමතුම් අපෙන් ඔබට .

                              
                 

විදේශ ගතව ඉන්න ඔයාට ලංකාවේ ගෙදරට,නැත්නම් යහළුවන්ට දුරකථන ඇමතුම් ගනිද්දී තවත් ඔරලෝසුව දිහා බලන් ඉන්න ඕනි නැහැ ,,කතාව සීමා කරන්න ඕනි නැහැ ,,ඉතින් එහෙම කරන්නේ ලොකුමුදලක් යන නිසානේ නේද ??.නැත්නම් කවුද අකමැති තමන් කැමති අයට ටිකක් වැඩිපුර CALL කරන්න නේ. ,ඔන්න එහෙනම් ඇති තරම් කතා කරන්න හිතේ හැටියට...නියම වාසි  ක්‍රමයක් අපෙන්.අවශ්‍යය වෙන්නේ SKYPE පාවිච්චි කරන ඔයාගේ ලැප්ටොප් එකහරි එහෙමනත්නම් ඔයාගේ SKYPE තියෙන PHONE එක විතරයි.ඔයාලට පුළුවන් ඒ හරහා ලංකාවේ ඕනෑම ෆෝන් එකකට කතාකරන්න.ඔයාට මේක වැදගත් කියල හිතෙනවනම් අපට කතාකරන්න.වැඩිදුර විස්තර දැනගන්න.

skype:- callto.srilanka

  
                                                 ඔන්න ඔයාලට පහසු විදිහකට අප හා සම්බන්ධ වෙන්න පුළුවන්.(ෆේස්බූක් එකෙනුත් පුළුවන් හොදේ)ඇත්තටම මේක ගොඩක්ම වාසියි.අනිත් එක යහලුවනේ මේක ලංකවේ අපේ වැඩක්.calls ගන්න පුළුවන්නේත් ලංකාවේ ෆෝන් වලට විතරමයි.
එහෙන්ම් ස්තුතියි ඔයාලට.,,,,,,,,,,,,,,,,,,,ඕන අය කතා කරන්නකෝ.ඒ වගේම විදේශ ගතව ඉන්න ඔයාලගේ යහළුවන්ටත් මේ ගැන කියන්න......................................