රට රැකියාව කරන ඔයාලට ඔන්න ගොඩක් වාසිදායක පණිවිඩයක් call to sri lanka වෙතින්. පුංචි මුදලකට හිතේ හැටියට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකට දුරකථන ඇමතුම් අපෙන් ඔබට .
විදේශ ගතව ඉන්න ඔයාට ලංකාවේ ගෙදරට,නැත්නම් යහළුවන්ට දුරකථන ඇමතුම් ගනිද්දී තවත් ඔරලෝසුව දිහා බලන් ඉන්න ඕනි නැහැ ,,කතාව සීමා කරන්න ඕනි නැහැ ,,ඉතින් එහෙම කරන්නේ ලොකුමුදලක් යන නිසානේ නේද ??.නැත්නම් කවුද අකමැති තමන් කැමති අයට ටිකක් වැඩිපුර CALL කරන්න නේ. ,ඔන්න එහෙනම් ඇති තරම් කතා කරන්න හිතේ හැටියට...නියම වාසි ක්‍රමයක් අපෙන්.අවශ්‍යය වෙන්නේ SKYPE පාවිච්චි කරන ඔයාගේ ලැප්ටොප් එකහරි එහෙමනත්නම් ඔයාගේ SKYPE තියෙන PHONE එක විතරයි.ඔයාලට පුළුවන් ඒ හරහා ලංකාවේ ඕනෑම ෆෝන් එකකට කතාකරන්න.ඔයාට මේක වැදගත් කියල හිතෙනවනම් අපට කතාකරන්න.වැඩිදුර විස්තර දැනගන්න.
skype:- callto.srilanka
ඔන්න ඔයාලට පහසු විදිහකට අප හා සම්බන්ධ වෙන්න පුළුවන්.(ෆේස්බූක් එකෙනුත් පුළුවන් හොදේ)ඇත්තටම මේක ගොඩක්ම වාසියි.අනිත් එක යහලුවනේ මේක ලංකවේ අපේ වැඩක්.calls ගන්න පුළුවන්නේත් ලංකාවේ ෆෝන් වලට විතරමයි.
එහෙන්ම් ස්තුතියි ඔයාලට.,,,,,,,,,,,,,,,,,,,ඕන අය කතා කරන්නකෝ.ඒ වගේම විදේශ ගතව ඉන්න ඔයාලගේ යහළුවන්ටත් මේ ගැන කියන්න......................................
No comments:
Post a Comment