Dinujaya Radio

calltosrilanka


Friday, August 10, 2012

විදේශ ගතව සේවය කරන ඔයාට ලංකාවට දුරකථන ඇමතුම් ගන්න ලොකු වියදමක් යනවා නේද?
             මෙන්න ඒකට හොඳ විසඳුමක් අපෙන්......
ඔයාල පාවිච්චි කරන ස්කයිප් (skype) අකවුන්ට් එක හරහා ඉතා කාර්යක්ෂමව ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකට ඇමතුම් සම්බන්ධතාවය...


                       යහලුවනේ  අපේ ලඟ  තියෙනවා ලෝකයේ ඕනෑම රටක ඉඳලා ලංකාවේ ඕනෑම දුරකථන ජාලයකට දුරකථන ඇමතුම් ලබාගන්න පුළුවන් පෙරගෙවුම් කාර්ඩ් එකක්. ඒක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ලෝකයේ ඔනම් රටක ඉදල ලංකාවේ ඕනෙම දුරකථන ජාලයකට ඇමතුම් ලබා ගන්න.කරන්න තියෙන්නේ පුංචි දෙයි.ඉස්සල්ලම අපි කෝල්ස් ගන්න විදිහබලමුකෝ.
                                                                                                                                                                01)  පළමුව ඔයාගේ skype account එක oppen කරගන්න.                                                                                      
 02)  ඊට පස්සේ  add a contact ගිහින් පහලින් තියෙන address සියල්ලම ඔයාගේ account                                 එකට add කරගන්න.
                     
                (01)  callto.srilanka  (අප හා සම්බන්ධ වී විස්තර දැනගැනීම සඳහා නිල් පාට ලාංචනය සහිත මෙම ස්කයිප් ලිපිනය භාවිත කරන්න)
                                                  මෙම ලිපිනය හරහා ඔබට අපගේ සේවාව පිළිබඳ වැඩි විස්තර විමසා සිටිය හැක.(ඉහත ලාංචනය සහිත ස්කයිප් ලිපිනය)

 ඊට අමතරව පහත සඳහන් ස්කයිප් ලිපිනයන්ද ඔබගේ ස්ක්යිප් ගිණුමට add කර ගන්න.ඔබට අවශ්‍යය දුරකථන ඇමතුම සම්බන්ධ කරනු ලබන්නේ එම ලිපිනයන් මගිනි.
                      
                       (02)            linklanka01 
                       (03)            linklanka02
                       (04)            linklanka03
                       (05)           linklanka04
                       (06)            linklanka05
                       (07)           linklanka06
                       (08)            linklanka07
                       (09)            linklanka08
                       (10)            linklanka09
                       (11)           linklanka10

                                              මේ ආකාරයට කෝල් ටු ශ්‍රී ලංකා ස්කයිප් ඇඩ්රස් ටික  add කරගන්න(සාමාන්‍යයෙන් ස්කයිප් id එකක් add කරගන්න විදිහටම) සියළුම skype id  add කරගත් පසුව ඒ address සියල්ලම එක වගේ linklanka ලෙස දිස් වේවි.

***හරි දැන් ඔයාලට කෝල්ස් ගන්න ඕනි මුලිකම කොටස සකස් කරගෙන ඉවරයි.

                       දැන් අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද calls   
                                   ගන්නේ කියල..

හොඳයි දැන් කොහොමද ඔයාල අපේ ලංකාවට ඇමතුම් ගන්න අවශ්‍යය මිනිත්තු ගණන මිලදී ගන්නේ??

දැන් ඔයාල දන්නවා කොහොමද මේ ක්‍රමයෙන් දුරකථන ඇමතුම් ගන්නේ කියල.

****පළමුව අප හා සම්බනධ වී ඔබට අවශ්‍යය card එක තෝරාගන්න ඕනි.(160 minutes,250minuts, 500minuts, 1000minutes වශයෙන් කිහිපයක් තියෙනවා.)

***අපගේ පැකේජ සහ මිලගණන් සම්බන්ධව වෙනම ලිපියක් ඇති එය කියවා වැඩි විස්තර දැන ගත හැක.නැතිනම් අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.

***දැන් ඔයාට පහසු ආකාරයකින් මුදල් ගෙවා අවශ්‍යය card එක මිලදී ගන්න පුළුවන්.
                   පහසුම ක්‍රමය account එකට මුදල් බැර කිරීමයි.මුදල් බැර කල බවට callto.srilanka ස්කයිප් id එකෙන් පමණක් දැනුම් දෙන්න.(පළමු ස්කයිප් id එක භාවිතා කරමින්)
              අවශ්‍යය අය ඉන්නවනම් අපව සම්බන්ධ කරගන්න පහත ඕනෑම ක්‍රමයකට.එතකොට වැඩි විස්තර ලබාගන්න පුළුවන්.අනිත් එක යහලුවනේ මේක ලංකාවේ අපේම නිෂ්පාදනයක්.මේ හරහා දුරකථන ඇමතුම් ලබාගන්න පුලුවන්නෙත් ඕනෑම රටක සිට ලංකාවේ දුරකථන වලටම විතරයි.ඉතින් මුදල් යන්නෙත් අපේ රටටමයි.ඔයාලට පුංචි මුදලකට හිතේ හැටියට පවුලේ අයට එතකොට ඔයාගේ girl friend ට නැත්නම් boy friend ට වැඩි පුර කතා කරන්නත් පුළුවනි.call quality එක අති විශිෂ්ටයි.

එහෙනම් අවශ්‍යය කෙනෙක් ඉන්නවනම් කතාකරන්නකෝ.ඔයාගේ යහළුවන් විදේශ ගතව ඉන්නවනම් එයාලටත් මේක හදුන්ව දෙන්න,

අපව සම්බන්ධ කරගන්න.         skype:-          callto.srilanka
                              
                            

එහෙනම් ඔයාලට ස්තුතියි මගේ යහළුවනේ ගැටළුවක් තිබුනොත් කතාකරන්නකෝ.නැත්නම් comment එකක් දාන්නකෝ.බුදු සරණයි..............................................................................................................





No comments:

Post a Comment